Friday, October 19, 2012

13.ජීවිතය(The Life).......






"Life unfoortunately is
something that you can
lead once;mistakes
are often irrepairable"

(An extract from he short story 'The Happy Man' by somerset maugham.)


"ජීවිතය කියන්නේ,අවාසනාවකට වගේ,අපට එකම එක වාරයක් අත්විදින්න ලැබෙන දෙයක්.
අපට සිදුවන වැරදීම් බොහොම වෙලාවට,
කවදාවත් නිවැරදි කළ නොහැකියි............"

(සමසෙට් මෝම්ගේ 'ද හැපී මැන්' කෙටිකතාවෙනි)



"ඒක මොනතරම් ඇත්ත කියමනක්ද...........?"




4 comments:

  1. ඔවු ..එකම එක වාරයයි නේද .. .. ආයෙත් වාරයක් එයිද ,,,,?

    ReplyDelete
  2. :) ඒක කියන කාටද පුලුවන්??

    ReplyDelete
  3. ඒත් කොහොමහරි වැරදි හදාගෙන ඉස්සරහට යන්න ඕන..වරදින තැන් හොඳ පාඩම්..

    ReplyDelete